Showing posts with label මඤ්ඤං thoughts. Show all posts
Showing posts with label මඤ්ඤං thoughts. Show all posts

Monday, June 8, 2020

මඤ්ඤං thought 4

ගිම් නිවන
ගිම මැ විය
හදවතට ඉසිඹුවක්


-MDN-

2017 අප‌්‍රේල් 10 දින ලියන ලද්දකි



මඤ්ඤං thought 3

තහනමත්,
කොමාවෙකි;
කුසගින්න
දැනෙන කල....


-MDN-

2017 මාර්තු 24 දින ලියන ලද්දකි



Sunday, June 7, 2020

මඤ්ඤං thought 2

සිප ගැනුම් නියාවෙන්
නැගී එමි
අවර්ණැ'ති අහස මත
රක්ත සළකුණු තබා


-MDN-

2017 මාර්තු 12 දින ලියන ලද්දකි



මඤ්ඤං thought 1

ඔබ සොයමි
මත රැඳෙමි
මිය ඇදෙමි
නැවත එමි


-MDN-

2017 මාර්තු 8 දින ලියන ලද්දකි