ඉසිඹුලන්තය
පිටු
අගනුවර
නම් නොලද අකුරු
මඤ්ඤං thoughts
වියමන්
රක්ත විවරණ
පරිවර්තන
තිලෝපත්
ලියුං කරදහි
ලියුං කියුං
Monday, April 26, 2021
සිනා වගුරන වළාවක් යට වතාවක් වැහිපොද විඳී
තබා සනහස සිතාගත් අත නෙලාගත් උයනක රැඳී
මුදා වරලස ලතාවක් මත රටාවක් නැහැපුඩු අඳී
සලා මදහස වසාගත් ගිර බෙදාගත් බෙයදක හිඳී
සිනා වගුරන වළාවක් යට වතාවක් වැහිපොද විඳී
MDN
2021 පෙබරවාරි මස 26 ලියන ලද්දකි.
Roberta Heslop ගේ ඉරෝතික සිතුවමකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment