ඉසිඹුලන්තය
පිටු
අගනුවර
නම් නොලද අකුරු
මඤ්ඤං thoughts
වියමන්
රක්ත විවරණ
පරිවර්තන
තිලෝපත්
ලියුං කරදහි
ලියුං කියුං
Sunday, June 7, 2020
උදාවේ සැඳෑවෝ
උදාවේ සැඳෑවෝ
සුපුන් සඳ සිම්බෝය
සිනහවේ කතාවෝ
ලවන් ළඟ හැඬුවෝය
ප්
රේමයේ ලතාවෝ
පවන් මඳ සැලුවෝය
ගීතයේ නිශාවෝ
පහන් හඬ නැඟුවෝය
-MDN-
2018 මැයි 7 ලියන ලද්දකි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment